ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය ගාල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, ගාල්ල බලන්න.
| ගාල්ල දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
ගාල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | දකුණු පළාත |
| විශාලතම නගරය | ගාල්ල |
| සරිය | |
| • මුළු | 1,652 කිමී2 (638 සතරැස් සැත) |
| • භූමිය | 1,617 කිමී2 (624 සතරැස් සැත) |
| • ජලය | 35 කිමී2 (14 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 990,487 |
| • ඝණත්වය | 600/කිමී2 (1,600/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-31 |
ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,652 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 990,487 ක් විය.
No comments:
Post a Comment