ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය ගාල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, ගාල්ල බලන්න.
ගාල්ල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ගාල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
විශාලතම නගරය | ගාල්ල |
සරිය | |
• මුළු | 1,652 කිමී2 (638 සතරැස් සැත) |
• භූමිය | 1,617 කිමී2 (624 සතරැස් සැත) |
• ජලය | 35 කිමී2 (14 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 990,487 |
• ඝණත්වය | 600/කිමී2 ( 1,600/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-31 |
ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,652 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 990,487 ක් විය.
No comments:
Post a Comment